
(සුජිත් හේවාජුලිගේ )
හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාට එදා රටින් පිටවීමට පහසුකම් සැලසූ බව ඕමල්පේ සෝභිත නාහිමියෝ පැවසූහ.
බණ්ඩාරනායක ජාත්‍යාන්තර ගුවන්තොටුපොළේ අවශ්‍ය පහසුකම් සැපයීමට තමන් වහන්සේ මැදිහත්වූ බව ගෝඨාභය රාජපක්ෂ මහතා හොදාකාරවම දන්නේ යැයිද උන්වහන්සේ කීහ.
"අපි විරුද්ධ ගෝඨාභයට නොවෙයි. පැවතුණ ක්‍රමයට" යැයි පැවසූ සෝභිත හිමියෝ ගෝඨාභය මෙරටින් පලවා හැරීමේ කුමන්ත්‍රණය කුමක්දැයි වර්තමාන නායකයාට එක වචනයකින් ප්‍රකාශ කළ හැකි බවද ප්‍රකාශ කළහ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
පොතේ නම් ඔය කරපු උදවු ගැන ලියලා නැහැ.
දේශපාලනය සහ ව්‍යාපාර ගිහියන්ට කරගන්න දීලා බණක්, භාවනාවක් කරගෙන ඉන්නේ නැතුව, හාමුදුරුවරු මේ සියලු දේයටම මැදිහත් වීමෙන් බුදු සසුනේ විනය පිරිහී බුදු සසුන විනාශ වීමට පටන්ගෙන ඇත.
ඇඹිලිපිටියේ ඉන්න අංක 01 ව්‍යාපාරිකයා...
අපේ හාමුදුරුවනේ එක එක්කෙනාට රට යන්න උදව් කරන නිසා වෙන්න ඇති දායකයින්ට සසරින් එතෙර වෙන්න උදව් කරන්න වෙලාවක් නැත්තේ?
හාමුදුරුවනේ කෙනෙකුට උදව්වක් කරලා ඒක පත්තරවල දාලා රටට කියන එක බෞද්ධ ආචාර ධර්මවලට විරුද්ධ පහත් වැඩක් නේද?
එහෙනම් ආපහු ගෝඨාභයම ගේමු නේද?
පුදුම වෙන්න දෙයක් නෑ.. හොරෙක් තවත් හොරෙකුට උදව් කරන එක සාමාන්‍ය දෙයක්. ඒ හොරු සමාජය ඉස්සරහා හැසිරෙන්නේ හරිම සුදනෝ විදියට...