කොළඹ බෞද්ධාලෝක මාවතේ අල්ලස් කොමිසම හමුවේ පෙනී සිට පැය තුන හමාරකට ආසන්න කාලයක් ප්‍රශ්න කිරීම්වලට ලක් වූ හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ තනිවම අවුත් තනිවම නික්ම ගියේය.
ගිය වර මෙන් ඔහුගේ සහායට කිසිවෙක් නොවීය.
කැරලි මර්දන බලෑණියක් හා ජල ප්‍රහාරක රථ දෙකක් අසල අතුරුපාරවල නවතා තිබිණි.
කලින් ඔහු පැමිණි දිනයේ උසාවි නියෝගයක් ද නොතකා උද්ඝෝෂණය කළ ගිහි පැවිදි දෙපිරිසට එරෙහිව නඩුවක් ද ගොනු කර ඇත.
හිටපු රජයේ ප්‍රභල උපදේශකයන් ඇතුළු මහා සංඝරත්නය ද, හිටපු මන්ත්‍රීවරු ද ඇතුළු 27 දෙනෙක් ඒ සිද්ධිය සම්බන්ධයෙන් ඇප පිට සිටිති.
එදා මාධ්‍යයට කතා කළ ගෝඨාභය අද මාධ්‍යයට කතා කළේ ද නැත.
(වීඩියෝ සනත් ඩෙස්මන්)



COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අනේ මේ රටක් වටිනා මනුස්සයෙකුට දෙන වදයක්? (නි)
කෝ අනෙක් කට්ටිය? (නි)
කෝ අනිත් අය (අ)
ඔන්න ඔහෝම ආවානම් හරි (අ)
අපි ගෝඨාභය මහතා ගේ ක්‍රියාකලාපය එකග වුනත් නැතත් , උසවීය නීතිය ක්‍රියාත්මක කළ පසුව ඔහුගේ සහචරයන් නීතියට ගරු කළ බව පේනවා. අධිකරණයට ජයවේවා. (හේ)
ඇයි මේ පාර සහයෝගයට කවුරුත් නැද්ද?(හේ)
දැන් ඉතින් කරන්න දෙයක් ඉතිරිවෙලා නෑ.(හේ)
දැන් ඉතින් කොහොමත් තනි වෙනවා තමයි.(හේ)
කෝ අනිත් සොර මුල.(හේ)
කෝ අනිත් අය ? (නදී)