අල්ලස් හා දූෂණ විමර්ශන කොමිසමේ කැඳවීමක් අනුව හිටපු ආරක්ෂ ලේකම් ගෝඨාභය රාජපක්ෂ අද (11) අල්ලස් කොමිසම හමුවේ පෙනී සිටියේය.
2013 දැයට කිරුළ ප්‍රදර්ශනයේදී මූල්‍ය වංචාවක් සිදුකළැයි ගෝඨාභය රාජපක්ෂට එරෙහිව ජනතා විමුක්ති පෙරමුණ පැමිණිල්ලක් ගොනු කර තිබුණි.
අද උදේ 9 ට ඔහු එහි ගියේය. මේ වන විට දෙපැයක් පමණ ඔහුගෙන් ප්‍රශ්න කර ඇත. ඔහුගෙන් දිගටම ප්‍රශ්න කෙරේ.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
දැන් සමහර කට්ටිය උද්ඝෝෂණය කරනවා ඇති (නි)
කුම්බලා මාලු කෑවානම් විඳවාපන් බළලෝ කිවුවලු (නි)