පසුගිය 15 වැනි දා අලුත්ගම, බේරුවල හා ධර්ගා නගරයේ ගැටුමෙන් නිවාස හා කඩසාප්පුවලට සිදුවූ හානි පිළිසකර කිරීමට ත්‍රිවිධ හමුදාවේ 780 දෙනෙක් එහි ගොස් සිටිති.

ඔවුන් සිකුරාදා (27) වැඩ ඇරැඹීමට නියමිතය.

ඒ සඳහා රජය රුපියල් විසි කෝටියක් වෙන් කැර ඇතැයි නැවත පදිංචි කිරීමේ ඇමැති ගුණරත්න වීරකෝන් මහතා කියයි.