කොළඹ වොඩ් පෙදෙසේ විශ්ව විද්‍යාල ප්‍රතිපාදන කොමිසම අසල උද්ඝෝෂණය කරමින් එහි ගේට්ටුව ඇතුළු පොදු දේපොළ කඩා බැඳ දැමීයැයි කියන අන්තර් විශ්ව විද්‍යාල භික්ෂු බලමණ්ඩලයේ භික්ෂුන් ඇතුළු පිරිස අත්අඩංගුවට ගෙන ඉදිරිපත් කරන්නැයි කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ගිහාන් පිලපිටිය මහතා අද නියෝග කළේය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මහින්ද පාලන සමයේදී කඩා බිඳ දාපුවට මෙහෙම ඇක්ෂන් ගත්තේ නැහැනේ ! යහ පාලනයේ තවත් ප්‍රතිපලයක්.(බ)
දැඩි විනය නීතියක් ඇතිව, ආදර්ශමත් ලෙස සමාජයේ හැසිරිය යුතු විශේෂ වූ, ආගම් භේදයකින් තොරව කොයි කාගේත් ගෞරවයට පාත්‍ර වෙන අංක එකේ සුවිශේෂ වූ පිරිසක් තමා මහා සංඝරත්නය. මොනම හේතුවක් නිසාවත් උන්වහන්සේලාගේ මෙවැනි හැසිරීම් ශිෂ්ට සමාජය අනුමත කරන්නේ නැහැ. ඒ වගේම මෙවැනි හැසිරීම් දැකීමෙන් සාමය අගයන ජනතාව බොහොම කලකිරීමකට පත්වෙනවා. විශේෂයෙන් බෞද්ධ ජනතාව. දැනට මෙවැනි හැසිරීම් වල වර්ධනයක් දකින්ට ලැබෙනවා හැර අඩුවීමක් දකින්නට නැහැ. එය බොහොම නරක තත්වයක්. භික්ෂුවකගේ විනය ගැන සොයා බැලීමට සහ එවැනි ආදර්ශවත් නොවන හැසිරීම් සම්බන්ධව, විනයනුකුලාව කටයුතු කිරීමට , අවවාද කිරීමට සඟ සභාවෙන් විනය මණ්ඩලයක් ස්ථාපිත කොට මෙවැනි දේවල් යලි නොවන ලෙසට වග බලා ගතයුතුයි.(හේ)
තම අයිතිවාසිකම් ඉල්ලා උද්ඝෝෂණ කළ සාමණේරයන්ට වරෙන්තු. නමුත් විල්පත්තුව හොරෙන් ඩෝසර් කරන අයට මොකක්ද දුන් දඬුවම? (නි)
ගේට්ටු කැඩුවන් භික්ෂුන් වෙන්න බැහැ. ඔවුන් චිවරධාරින්ය (නදී)
ස්තුතියි, වැරැද්දට නිසි දඩුවම් ලබාදෙන්න.(නදී)