
ඉන්දියාවේ ගුජරාට ප්‍රාන්තයේ, පරිගණක වීඩියෝ ක්‍රීඩා සඳහා තරුණ තරුණියන් නිතර ගැවසෙන ගොඩනැගිල්ලක ගින්නක් හටගත්තේය. ගින්නට හසුවී මියගිය ගණන 24 කි.
ගින්න හටගත් මෙම මෙම ගොඩනැගිල්ල පිහිටා ඇත්තේ රාජ්කොට් නුවරය. ගොඩනැගිල්ලේ ගින්න නිවා දැමීමට ගිනි නිවන භටයන්ට මහත් පරිශ්‍රමයක් දැරීමට සිදුවිය.
ගිනි නිවන භටයන් සහ පොලිසිය ගින්නට හසුවුනු ගොඩනැගිල්ල සෝදිසි කරමින් සිටින බවත් තවත් මළසිරුරු හමුවීමට ඉඩ ඇති ඉන්දීය මාධ්‍ය වාර්තා පෙන්වා දෙයි.
(බීබීසී)
2025 ඔක්තෝබර් මස 08
1695
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1420
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
2025 සැප්තැම්බර් මස 23
511
0
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන
ගුජරාටයේ ගින්නට 24 ක් බිලි