ගජ මුතු දෙකක් රුපියල් ලක්ෂ හතලිස් පහකට විකිණිමට ගිය හිමිනමක් හා තවත් පුද්ගලයෙක් පේරාදෙණිය මුරුතලාවේදී පොලිස් විශේෂ කාර්ය බළකාය විසින් අත්අඩංගුවට ගනු ලැබුහ.
අනුරාධපුරයේ සිට ගෙන ආ බව කියන ගජමුතු මුදාලි වෙස් ගත් පොලිස් නිලධරයකුට විකුණද්දී අත්අඩංගුවට ගෙන ඇත.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
සල්ලි නැති වෙන්න විදියක් නැහැනේ.(නදී)
සොනලී! අදහස් වලට ස්තුතියි. සංවාදයකට හෝ විවාදයකට ඇරයුමක් ලෙස නොව හුදු රටේ දේශපාලනය කුණු වීමට කිසිදා මගේ දායකත්වයක් නොතිබුන බව අවංකවම පවසන අතර අලියාගේ වළිගයේ එල්ලී ගමරාළ සමග දිව්‍ය ලෝකය කරා යන ගමනට මගෙන් බාධාවක් නැති බවද සඳහන් කරනු කැමැත්තෙමි.(දී)
මහා නායක හිමිවරුනේ. බුද්ධ සාසනය සුරැකීම සඳහා කරනවා නම් හොඳම කටයුත්ත තමා මෙවැනි දුස්සීල මනුස්සයන් පොරවාගෙන සිටින අතී ගෞරවනීය බුද්ධ චිවරය ගලවා දමන්ට කටයුතු කිරීමය. මෙවෙනි අය රිමාන්ඩ් ගතවෙන්නේ ඒ චිවරයද සහිතවය. (නදී)
හිමි නමක්.? (නදී)
අල්විස් ඔබ දන්නේ හැමදාම ප්‍රශ්නයක් ආවහම විලාප දෙන්න. ඇත්තෙන්ම රටේ වෙලා තියෙන්නෙත් දේශපාලඥයෝ දුෂිත වෙලා නොව දුෂිතයෝ දේශපාලඥයන් වෙලා (අ)
මේවගේ අපරාද කාරයෝ කොටු වෙන එක ගෙන ගොඩක් සතුටුයි (අ)
"ගජමුතු" කියල කොහොමද බලාගන්නේ . ගජමුතු කියල විශේෂ වටිනාකමක් නැත . ඔපදමන ලද ඇත් දත් කැල්ලක් පමණයි .(දී)
සත්‍යා නමින් සටහනක් යොදන ඔබට මා කිව යුතු දෙය මෙයයි. අල්විස් නමින් සටහන යොදා ඇති සහෝදරයා පවසා ඇත්තේ පළවී ඇති පුවත සම්බන්ධයෙන් පුළුල් ඇසින් බලන්නට උතුමන්ගේ ඇස් අරවිමක් පමණයි. එම සටහනේ විලාපයක් දකින්නට නැහැ. කුණු වෙච්ච දේශපාලනයක් හැම දේටම ගාවගෙන විලාප දෙන්නේ ඔබ නොවේදැයි කිව යුතුය. මහා නා හිමිවරුන් මෙවැනි කරුණු ගැන කටයුතු කිරීම පොදු නීතියට අමතරව යමක් කරනවා නම් එක හොඳ බව ඔබත් පිළිගත යුතුයි නේද..? (දී)