
(දිල්රුක්ෂි ග්‍රේරු)
විවිධ මත්ද්‍රව්‍ය, මුදල්, ලොරි රථයක් සහ සුඛෝපභෝගී වෑන් රියක් සමඟ පුද්ගලයින් තිදෙනකු මීගමුව කොට්ඨාස අපරාධ විමර්ශන අංශය මගින් අත්අඩංගුවට ගෙන තිබේ.
ගංජා කිලෝ 44 ක්, හෙරොයින් ග්‍රෑම් 5ක්, අයිස් ග්‍රෑම් 4 ක් සහ ලක්ෂ 10 ක මුදල් සැකකරුවන් සතුව තිබූ බව මීගමුව කොට්ඨාස අපරාධ විමර්ශන අංශ නිලධාරීහු කියති.




COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd