(ඉන්දිකා රාමනායක)
රුපියල් ලක්ෂ 10 ක ට අධික වටිනා කේරළ ගංජා තොගයක් ජාවාරම් කිරීම සම්බන්ධයෙන් පොලිස් සැරයන්වරයකු ඇතුළු දෙදෙනෙක් විශේෂ කාර්ය බළකාය මඟින් පුලියම්කුලම් ප්‍රදේශයේ දී අත්අඩංගුවට ගනු ලැබූහ.
පුලියන්කුලම ශ්‍රී මුත්තුකුමාර නගර ප්‍රදේශයේදීයි කේරල ගංජා කිලෝ 7කට ආසන්න ප්‍රමාණයක් සමග සැකකරුවකු අත්අඩංගුවට ගෙන ඇත .
ඔහු ගෙන සිදු කළ ප්‍රශ්න කිරීමේදී ඔහුට මෙම ගංජා ලබා දුන් බව කියන ඕමන්ත පොලිස් මුරපොලට අනුයුක්ත රාජකාරි කරමින් සිටි පොලිස් සැරයන්වරයකු අත්අඩංගුවට ගත් බව විශේෂ කාර්ය බළකාය කියයි.
අත්අඩංගුවට ගත් දෙදෙනා වැඩිදුර පරීක්ෂණ සඳහා වව්නියාව පොලිසියට භාර දී ඇත .

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd