සීගිරිය යොවුන් පුරයේ දී ගූගල් ලූන් බැලුනයේ ක්‍රියාකාරීත්වය පෙන්වීමට නියමව සිටිය දී එම බැලුනයට හුලං පිරවීමේදී බටයක ගැටී හුලං ගිය බවත් ඒ අනූව බැලූනය ගුවන් ගත කිරීම පමා වන බවත් ශ්‍රී ලංකාවට පැමිණි ගූගල් කණ්ඩායම කියයි.
පොළොවේ වායු ගෝලයට ඉහළ අපරිවර්ති ගෝලයේ බැලූන රඳවා එමගින් ලොව කෝටි පහක් වෙසෙන දුෂ්කර පෙදෙස් වලට ඉතා අඩු මිලට අන්තර්ජාල පහසුකම් ලබා දීම මෙම වැඩ පිළිවෙළයි. ශ්‍රී ලංකාව ගූගල් සමාගම සමග මේ සඳහා එක්ව සිටී.
අපවර්ති කලාපය යනු බොහෝ ගුවන් යානා පියාසර කරන අහස් තලයයි. එම අහස කිලෝමීටර් 10 ක් ඉහළින් පටන් ගෙන කිලෝමීටර් 50 ක් දක්වා පැතිර පවතී.
විදුලි සංදේශ හා ඩිජිටල් යටිතල පහසුකම් ඇමැති හරීන් ප්‍රනාන්දු මහතාද එම අවස්ථාවට සහභාගී වීමට පැමිණියේය.














COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
සමහර කට්ටියගේ බඩවල් නම් ගූගල් බැලුන් එකට පරදින්නේ නැහැ (නි)
නියම ඔත්තු සේවාව (ම)
කරන්න දෙයක් නෑ දැන්.(හේ)
දේශපාලකයින්ට කුඩේ අල්ලන්නේ, එයාලට අව්ව ආසාත්මිකද? (නි)
කෙලියා තාප්පෙට.(හේ)
දැන් නම් හරියටම හරි වගේ! (නි)
අපේ රට මිනිසුන්ගේ වහල් මානසිකත්වයට හොඳ උදාහරණයක් මේ ඡායාරූප වලම තිබෙනවා (නි)
මේකත් යහපාලනය වගේමයි, දැන් හිල්වෙලා හුළං ගිහින් (නි)
බැලුනයක් උඩ යවාගන්න බැරි නම් තවත් මොන කතාද? (නි)
මේ තරුණයෙකුට ඇයි කුඩ ඉහලාගෙන? අපිට නම් ලැජ්ජයි (නි)
මොකද මේ කුඩයක් අල්ලාගෙන ඉන්නේ? පින්පාට අඩුවෙයි කියලද? (නි)
එය නිසිපරිදි අලුත්වැඩියා කර නැවත ගුවන්ගත කරයි (නි)
ගමේ කොල්ලෙකුට හුණු අලු ටිකකුයි ඊයම් කොළ ටිකකුයි දුන්නා නම් මෙලහට බැලුම් කීයක් යවලද. මට නම් පෙනෙන්නේ එකත් එකටම හුළං බටේට කවුරුහරි බ්ලේඩ්තල පාරක් දීලා වගෙයි. ප්‍රවෘත්ති සාකච්ඡාවක් කැඳවලා බටේ ක්‍රමානුකූලව තක්ෂණානුකූලව පුපුරවා හැරියා කියලාවත් කිවුවොත් නරකද? (නි)
ඇමතිතුමාට කරන්න තව කොච්චර රාජකාරි තිබෙනවද? ඒවා ගැනත් හිතන්න (නි)
සතුටුයි රටේ ජාතික ප්‍රශ්න ගැන මුලින්ම හොයාබලන එක ගැන (බ)
අනේ අනේ! මේවා කරන්න කලින් තව කරන්න වැඩ කොච්චර තිබෙනවද මේ රටේ? (නි)
මොනවා කළත් කමක්නැහැ, අව්වට කලුවෙන්න නම් එපා. හරිද? (නි)
ඩිජිටල් නැකතේ වරදක්ද (බ)
ඔහොම වෙනවා (බ)
ඔය බැලුම කොහම හරි උඩ ඇරිය කියමුකෝ එතකොට ගොවියන්ගේ පොහොර ප්‍රශ්නේ විසදෙනවද? (බ)
ඇමැතිතුමාත් ඇවිත් ඉන්න නිසා කොහොම හරි උඩ යවාගනී. නැත්නම් වස ලැජ්ජාවනේ වෙන්නේ....(බ)
හරින් ජීවිතේට හිතන්න නැතුව ඇති බැලුන් උඩ අරින එක මෙච්චර අමාරු වැඩක් කියලා. (බ)
කලින් සැළසුම් කළ පරිදි කවුරුහරි ක්‍රමානුකූලව බටය වදින්න සළැස්සුවාද කියලයි අපිට නම් සැක. (නි)
මොකටද මේ කුඩ අල්ලන්නේ? පොඩ්ඩක් අවුවේ ඉන්න ඔච්චර අමාරුද? (නි)
ෂෙහාන් වගේ මානසිකත්වයකින් හෙබි අය තමයි මේ පවතින යහපාලනයට ඕනෑ. (නි)
හරි රස්නෙයි නේද (බ)
හොඳ වැඩේ තමයි වුණේ යහපාලනයට (නි)
මෙයාලාට තවම බැලුනයක් උඩ යවා ගන්න බැරි වුණා (ම)
යහපාලන බැලූන් එකෙත් දැන් ටික ටික හුලන් බහිනවා........(ම)
ආණ්ඩුවේ බලධාරීන් මොකද්ද අප්පා අනාගන්නේ නැතිව කරන දේ? (ම)
උත්සාහය අතහරින්න නරකයි .(ම)
හරි වැඩේනේ උඩගියාට පස්සේ කැඩුනා නම්! කමක් නැහැ. ඇමතිතුමා කියයි "අපි ආරක්ෂිතව ගොඩ බැස්සුවා කියලා" (නි)
හැමෝම දන්නවා දැන් කාගෙ කාගෙත් හුළං බහිනවා කියලා (නි)
සැළසුම්කර හුළං යැවීමක් කියායි මට නම් හිතෙන්නේ (නි)
ඉස්සර කට්ටිය නම් ඕකෙනුත් ගානක් ගහල මෙලහකට (බ)
මෙයාල ඔක්කොගෙම දැන් හුලං බහින කාලේ. කුඩ අල්ලන්නේ පොඩ්ඩක් අව්වේ ඉන්න බැරිද? (බ)
අවුවෙ ඉන්න බැරි ඇමැති කෙනක් කොහොමද ජනතාවට සේවය කරන්නෙ ? (බ)
අයියෝ අපි ඉස්කෝලේ යනකාලේ යැවුව සරුංගල් මීටවඩා හොඳට උඩ ගියා (නි)