2017 නව වසර වෙනුවෙන් ආශිර්වාද ලබා ගැනීමට විශාල පිරිසක් කොළඹ හුණුපිටිය ගංගාරාමයට පැමිණ සිටියහ.

ගංගාරාම විහාරාධිපති කොළඹ නව කොරළේ ප්‍රධාන සංඝනායක ගල්බොඩ ඤාණිස්සර නාහිමියෝ හා අස්සජි හිමියෝ මේ අවස්ථාවට එක්වූහ.

කැලණි රජමහා විහාරයටද විශාල පිරිසක් පැමිණ සිටියහ.

_91950189_gettyimages-600666944 DSC_0134 DSC_0143 DSC_0149 DSC_0167 DSC_0169 DSC_0174
DSC_0217

DSC_0134 Untitled-1

 

(ගංගාරම ඡායාරූප සහ වීඩියෝ ශාන්ත රත්නායක / කැලණිය ඡායාරූප ලාල් එස් කුමාර)