
(ආරියරත්න රණබාහු )
කොළඹ නව කෝරලේ ප්‍රධාන සංඝනායක ගංගාරාමාධිපතිව වැඩ විසු අපවත් වී වදාල ආචාර්ය ඥානීස්සර නාහිමියන්ගේ තෙමස් පූර්ණ පින්කම අද සහ ඊයේ යන දිනවල ගංගාරාම විහාරස්ථානයේදී පැවැත්විණි.
ඥානීස්සර නාහිමියන් වෙනුවෙන් ධර්ම දේශනයක් සහ මහා සංඝරත්නය විෂයෙහි සපිරිකර සංඝගත දක්ෂිණාවක් පිරිනැමිණි.
එම ධර්ම දේශනාව රුවන්වැලි සෑ චෛත්‍යාරාමාධිකාරි රජරට විශ්ව විද්‍යාලයේ කුලපති ඊතලවැටුණුවැවේ ඥානතිලක හිමියෝ පැවැත් වූහ.
මෙහිදී පිළිගැනීමේ අනුශාසනාව විහාරාධිපති ආචාර්ය කිරීන්දේ අස්සජි හිමියෝද ත්‍රෛනිකායික මහා සංඝරත්නය පිළිගැනීම පානදුර ගඟුල විශුද්ධාරාමාධිපති තන්තිරිමුල්ලේ සරණ හිමියෝද සිදුකළහ.






ඡායා ඉසුරු පෙරේර
2025 දෙසැම්බර් මස 30
116
0
ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි
2025 දෙසැම්බර් මස 18
749
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
371
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
ගංගාරාම පොඩි හාමුදුරුවන්ගේ තෙමස් පූර්ණ පිංකමෙන්