පොලිසිය හා නාවික හමුදාව කිමිදුම්කරුවන්ද යොදවා මාලිගාවත්ත ඛෙත්තාරාමය පිටුපස කුණු ඇළේ සෝදිසියක් ඇරැඹිය.
ඇළ හාරමින් හා මඩ ඉවත් කරමින් ඔවුන් කිසියම් අපරාධයකට සම්බන්ධ දෙයක් සොයතියි පොලිස් ආරංචි කියයි.
පොලිසිය හා නාවික හමුදාව කිමිදුම්කරුවන්ද යොදවා මාලිගාවත්ත ඛෙත්තාරාමය පිටුපස කුණු ඇළේ සෝදිසියක් ඇරැඹිය.
ඇළ හාරමින් හා මඩ ඉවත් කරමින් ඔවුන් කිසියම් අපරාධයකට සම්බන්ධ දෙයක් සොයතියි පොලිස් ආරංචි කියයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මොනවද හොයන්නේ කියල ඔබලා දන්නවා ඇති නේද? අපිට කියන්නෙ නැහැ නේද? (නි)
ඔය ඇඳුම ඇන්දාම වතුර ගැවෙන්නේ නැහැ (නි)
මට කිමිදීම සඳහා ලයිෂන් එක තියනවා.ඒක මම ගත්තෙ පිටරටකදී. ඒත් මේ කුණු ඇලේ කිමිදිලා බලන්න මටත් ආසයි.අනෙක් දවසේ මටත් කතාකරන්න. (නි)
මේ කුණු ඇළ හැර වෙනත් කුණු ඇළවල් තිබේද? (නි)
මේ කුණු ඇළේ කිමිදෙන මහත්වරුන්ගේ ජීවිත රක්ෂණය කරලද තියෙන්නේ? මම එහෙම ඇහුවේ විෂ වායුන් ආඝ්‍රාණය වීමේ හැකියාව ඇති නිසයි (නි)
පව් අප්පා ! අවුරුදු,වෙසක්,පොසොන් කියලා පොලිසීයට නිවණක් ඇත්තෙම නැහැ. මට දුක නාවික හමුදාවේ මල්ලී ගැන. සුවඳ සබන් කේස් දෙක ,තුනක්ම යයි ඇඟ පිරිසිදු කර දුර්ගන්ධය ඉවත් කරගන්න. (නි)
ඔය ඇළේ බැස්සොත් නම් ඉතින් ගන්න දෙයක් නැහැ ඕකේ තියන ජරාව හැටියට.....නමුත් මේකේ ඇති හොද හොද සෙල්ලම් ... (නි)
වාස් ගුනවර්දනගේ වෙලාව (අ)
උපාලි , අමිල ඔයාලා මහා මෝඩ කාතාමනේ කියන්නේ ..හැමදේම නුවනින් හිතන්න පුරුදු වෙන්න. (නි)
කුණු ඇළට රත්ත්‍රන් කුඩු ටිකක් දාල ප්‍රචාරය කළා නම් සිම් එකත් හොයාගන්න තිබුනා. මෙම අපරාදයට උසස් පොලිස් නිලදාරියෙක් සම්බන්ධ බවයි අපිට දැනගන්නට තිබෙන්නේ. (නි)
ඔව් නාලක තියෙනවා (අ)
කොහොමද ගද ? (ත)
මරණාසන්නව හිටපු තාත්තා කෙනෙක් තමන්ගේ කම්මැලි පුතුන් කුඹුරේ වැඩට පුරුදු කරන්න හිතාගෙන කිව්වලු, 'ළමයිනේ, අපේ කුඹුරේ මම නිධානයක් හැංගුවා, තැන මතක නෑ කොටලා බලපල්ලා' කියලා. පුත්තු මුළු කුඹුරම කෙටුවා. ඊට පස්සේ හිතුවා කුඹුර කොටපු එකේ වී ටිකත් ඉහල දාමු කියලා. අන්තිමට ඉතාම ප්‍රයෝජනවත් දෙයක් කළා. මේකත් ඒ වගේ. කාරණේ මොකක් වුනත් හොඳට ඇළ සුද්ද වෙනවා. (නි)
ඔවු උපාලි. පොලිසිය ලවා වැඩේ කරවා ගන්නවා වගෙයි (නි)
කනගාටුවෙන් වුනත් කියන්න වෙනවා, ඔය අවට ඉන්නේ හුඟක් අපරාද වලට උදව් කරන අය. ඉතින් මේ ව්‍යායාමය සාර්ථක වේවා කියලා පතනවා. (නි)
උපාලි, ඔයත් ඇවිත් ඇළ සුද්ද කරන්න (නි)
මොනව හරි හොයනවා. අතුරුදහන් වුන කෙනක්ද? බඩුවක්ද ? බලාගන්න බැරි වෙන්නේ නැහැනේ. ඉන්න සෙනග... අද නිවාඩු නිසා හොදා. (නි)
බඩ සුද්ද වෙයි බඩු මාට්ටු වුනාම ඇලෙන් (නි)
උපාලි, ඔයාගෙ මොලෙයි දූලි දැනට එපා මෝඩ වචන කෙලී... (නි)
නිමල්, ඔබ කිවුවට උපාලිත් අමිලත් තියෙනවට වඩා වැඩි නුවනක් හදිසියට කොහෙන්ද ගන්නේ? (නි)
අපරාද නම් අපි දන්නෙ නැහැ. ඇල සුද්ද කරන බවක් නම් පෙනෙන්න තියනවා. උපාලි මාමාගේ කතාවේ වැදගත් අර්ථයක් තියනවා (නි)
දක්ෂ නිලධාරින් ඉන්න එක ආඩම්බරයි.මේ අදහස් දාපු අය නම් කීයක් දෙනවා කිව්වත් මේ වගේ දෙයක් කරන්න යන එකක් නැහැ.ඒත් මේ අය මේ හොයන්නේ තමන්ට විතරක් භුක්ති විඳින්න පුළුවන් නිධානයක් නෙමයි.රටට වැදගත් වෙන තවත් අපරාධයක සුලමුලක් කියන එක නම් අමතක කරන්න එපා.මෙය සාර්ථක වේවා කියා ආශිර්වාද කරනවා මම නම්. (නි)
ඔය ඇළේ බැස්සොත් නම් ඉතින් ගන්න දෙයක් නැහැ. (නි)