IMG-LOGO

2025 දෙසැම්බර් මස 13 වන සෙනසුරාදා


කොමාන්ඩෝ බලඇණියක් මීමුරේට උඩින් යයි

(ෂේන් සෙනෙවිරත්න)

මීමුරේ ගම්මානයේ  කොටුවී සිටින ජනතාවගේ දුක සැප විමසීම සඳහා අට දෙනකුගෙන් සමන්විත කොමන්ඩෝ බලඇණියක් විශේෂ හෙලිකොප්ටර් යානයකින් එම ගම්මානයට අද දහවල් ගොඩ බැස්සේය

නිසි වෛද්‍යයක් ප්‍රතිකාර නොමැතිව ගම්මානයේ සිටි ගර්භනී මව්වරුන් රෝගී කුඩා දරුවන් වෛද්‍ය ප්‍රතිකාර සඳහා රෝහල් කරා යොමු කිරීමටද පියවර ගත්තේය.

එසේම එම ගම්මානය සමග සියලු සන්නිවේදන පහසුකම් බිඳවැටි ඇති එබැවින් ගම්මානයේ මාර්ග පද්ධතිය නැවත ප්‍රතිෂ්ඨාපනය කළ යුතු ආකාරය සම්බන්ධයෙන් හා ඔවුන්ගේ අඩු ලුහුඬුකම් සම්බන්ධයෙන් ගමේ නායක හිමිවරුන් ඇතුළු අනෙකුත් වගකිව යුත්තන්සමඟ සාකච්ඡා කිරීමටද හමුදා සන්නිවේදන කට්ටල ඔස්සේ සිදු කෙරුණි.

එම අවස්ථාවේදී මීමුරේ විහාරස්ථානයේ නායක හිමියන් යුද හමුදා කමාන්ඩෝ නිලධාරීන්ට සිය ස්තුතිය ප්‍රකාශ කරමින් පවසා සිටියේ මේ වන වනවිට මීමුරේ මාර්ගය නැවත අලුත් වැඩියා කිරීම සඳහා යුද හමුදා බල ඇණියක් ඉතා කැපවීමෙන් යුතු කටයුතු කරන බවයි.

 

 



අදහස් (2)

කොමාන්ඩෝ බලඇණියක් මීමුරේට උඩින් යයි

කඩවත හේමසාර හිමි Thursday, 11 December 2025 09:40 PM

අනේ කොතරම් අගනේද?

:       0       3

chandima Friday, 12 December 2025 01:28 AM

මිනිපේ හීන් ගග පැත්තෙන් පයින් යන පාරත් වැහිලද? මින් වසර 40කට පෙර මීමුරේ ඡන්ද මධ්‍යස්ථානේ මැතිවරණ රාජකාරි වලට සහභාගි වුණු හැටි මට මතක් වෙනවා.

:       0       1

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 646 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 534 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 440 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

Our Group Site