IMG-LOGO

කේලරයේ කෝවිලක් ලංකාව පිළිගනී

(අංජුල මහික වීරරත්න)

ශ්‍රී ලංකා රජය පිළිගත් පූජනීය වන්දනා ගමනක් ලෙස සබරිමලෛ වන්දනා ගමන ප්‍රකාශයට පත් කිරීම හා පහසුකම් සැලසීමට කැබිනට් අනුමැතිය ලැබී ඇත.

දීර්ඝ කාලයක් තිස්සේ ශ්‍රී ලාංකික හින්දු බැතිමතුන් විසින් සෑම වසරකම නොවැම්බර් 1 දින සිට ඊළඟ වසරේ ජනවාරි 31 දක්වා කාලයේ ඉන්දියාවේ කේරළයේ සුප්‍රසිද්ධ සබරිමලෛ අයියප්පන් කෝවිල වන්දනා කරනු ලබයි. 

මේ වන විට වාර්ෂිකව ශ්‍රී ලාංකික බැතිමතුන් 15,000 කට අධික සංඛ්‍යාවක් සහභාගී වන අධ්‍යාත්මික වන්දනා ගමනක් බවට මෙය පත්ව ඇත. ඒ අනුව, ඉන්දියාවේ කේරළ ප්‍රාන්තයේ සබරිමලෛ අයියප්පන් කෝවිලට ශ්‍රී ලංකාවේ හින්දු බැතිමතුන් විසින් කරනු ලබන වන්දනා ගමන ශ්‍රී ලංකා රජය විසින් පිළිගත් පූජනීය වන්දනා ගමනක් ලෙස ප්‍රකාශයට පත් කිරීම පිණිස බුද්ධ ශාසන, ආගමික සහ සංස්කෘතික කටයුතු අමාත්‍යවරයා  ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.

 



අදහස් (0)

කේලරයේ කෝවිලක් ලංකාව පිළිගනී

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ශාඛා ජාලය තවදුරටත් පුළුල්ව ව්‍යාප්ත වේ. 2025 අගෝස්තු මස 11 63 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ශාඛා ජාලය තවදුරටත් පුළුල්ව ව්‍යාප්ත වේ.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, සෙවණපිටිය සහ ගිරාඳුරුකෝට්ටේ පාරිභෝගික සේවා නියෝජිත කාර්යාල (Agency Business Development Center-ABDC) විවෘත කිරීමත් සමඟ උතුරු මැද පළාත (North Central) තුළ

වාර්තා පිට වාර්තා තබන දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා Home Lands 2025 අගෝස්තු මස 06 731 0
වාර්තා පිට වාර්තා තබන දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා Home Lands

ශ්‍රී ලංකාවේ දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා බව නැවත නැවතත් තහවුරු කරමින් Home Lands ආයතනය 2025 ජුනි මාසයේදී Apartment units 104ක්, රු.බිලියන 7.4 විකිණුම් ආදායමක් සටහන් ක

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සුබ පැතුම් ශිෂ්‍යත්වය පාසල් සිසුන් සඳහා ශිෂ්‍යත්ව 225 ක් ප‍්‍රදානය කරයි 2025 ජුලි මස 28 361 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සුබ පැතුම් ශිෂ්‍යත්වය පාසල් සිසුන් සඳහා ශිෂ්‍යත්ව 225 ක් ප‍්‍රදානය කරයි

දේශයේ රක්ෂකයා ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) වසර ගණනාවක් පුරා රටේ අනාගත පරපුරේ අභිවෘද්ධියට විශාල වශයෙන් දායක වී ඇත. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්

Our Group Site