
(යොහාන් භාසුර)
ශ්‍රී ලංකා ජාතික ටෙස්ට් ක්‍රිකට් කණ්ඩායමේ නායකයා ලෙස කුසල් මෙන්ඩිස් පත්කළ බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය අද (8) නිවේදනය කළේය.
කුසල් මෙන්ඩිස්, පාකිස්තානයට එරෙහිව ලබන නොවැම්බර් මස 9 වැනිදා පාකිස්තානයේදී ආරම්භ වන තරග දෙකින් සමන්විත ටෙස්ට් තරගාවලියේදී පළමුවරට නායකයා ලෙස කටයුතු කිරීමට නියමිතය.
31 හැවිරිදි දකුණත් පිතිකරු කුසල් මෙන්ඩිස් මේ වන විට ටෙස්ට් තරග 75 කට ක්‍රීඩා කර තිබේ.
මෙම පත්කිරීමත් සමඟ ධනංජය ද සිල්වාට ටෙස්ට් කණ්ඩායමේ නායකත්වය අහිමිවිය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
බින්දුසාර නැවතත් බලයට පත්වීම. හොඳ පවුල් පසුබිම සහ අධ්‍යාපන මට්ටම ඇති හික්මීම ඇති සාමාන්‍ය දක්ෂතා සහිත තරුණ ක්‍රීඩක ක්‍රීඩිකාවෝ කීප දෙනෙකු තෝරාගෙන ක්‍රිකට්වල නායකත්වය සහ ක්‍රීඩාවේ පුහුණුව වසර කීපයක් ලබාදීම එකම විසඳුම. නායකත්වය පුහුණුව සහ හික්මීම ඇති මුදලට කෑදර නැති දූෂිත නොවූ මනසක් සහිත අයට සීමාවිය යුතුයි...