IMG-LOGO

2025 ඔක්තෝබර් මස 09 වන බ්‍රහස්පතින්දා


කුරුණැගල සජබ තරුණ සංවිධායක හෙරොයින් සමඟ අල්ලයි

 (පුෂ්පකුමාර ජයරත්න )

සමගි ජනබලවේගය පක්ෂයේ කුරුණෑගල දිස්ත්‍රික් තරුණ කමිටුවේ  සංවිධායකවරයා බව කියන අයෙකු හෙරොයින් මත්ද්‍රව්‍ය ප්‍රමාණයක් සමඟ කෑගල්ල කොට්ඨාස අපරාධ විමර්ශන අංශයේ නිලධාරීන් පිරිසක් රඹුක්කනදී අත්අඩංගුවට ගෙන තිබේ.

කුරුණෑගල පොතුහැර මාවතගම ප්‍රදේශයේ පදිංචිව සිටින සැකකරු 35 හැවිරිදි අයෙකි. ඔහු ව්‍යාපාර කටයුතු වල නිරතව සිටින්නෙකු බවද කියයි.

සැකකරු තම මිතුරන් පිරිසක් සමඟ කෑගල්ල දෙස සිට රඹුක්කන හරහා කුරුණෑගලට යමින් සිටියදී අත්අඩංගුවට ගෙන ඇති බව වාර්තාවේ. ඔවුන් ගමන් කරමින් සිටි මොන්ටෙරෝ වර්ගයේ සුපිරි ජීප් රථයක් සහ ප්‍රියස් වර්ගයේ මෝටර් රථයක්ද පොලිස් බාරයට ගෙන ඇත. මෙම වාහන දෙකේම හිමිකරු සජබ තරුණ සංවිධායකවරයා බවද කියයි.

 

 



අදහස් (10)

කුරුණැගල සජබ තරුණ සංවිධායක හෙරොයින් සමඟ අල්ලයි

Hafeel Thursday, 21 December 2023 12:46 PM

මූන් සේරම එකයි.

:       2       21

සෙනෙවිරත්න Thursday, 21 December 2023 01:06 PM

මෙයාලට බලය ලැබුන කියන්නෙ මේ බැට්න් එක මාරුවෙන එක විතරයි. සජිත් ගිරිය පුප්පලා දූෂණය ගැන බෙරිහන් දුන්නට වටේ ඉන්නෙ වසර තුනකට එහා දූෂීත කම්වල යෙදුන සෙට් එකක්. සජතුත් එහෙමයි.

:       3       18

සමන් විමල් Thursday, 21 December 2023 02:06 PM

ඉස්සර නම් මහින්දවත් හිටියා බේරාගන්න. නංගි, සල්ලි එක්ක අහුවුණු වෙලාවේ වගේ...!

:       3       10

හර්ෂණ Thursday, 21 December 2023 02:20 PM

උනුත් එකයි මුනුත් එකයි. ඔක්කොම හොරු, කුඩ්ඩෝ, පාතාලයෝ, මිනීමරුවෝ, කප්පම්කාරයෝ. අපේ රටේ නැද්ද ඇත්තටම මේවාගෙන් තොර පක්ෂයක්...!

:       1       11

dumindaThursday, 21 December 2023 03:08 PM

තියෙනවා...!

:       5       4

Rohitha Thursday, 21 December 2023 04:07 PM

හර්ෂණ - ජේවිපී එක කොහොමද?

:       5       7

සමන් විමල් Thursday, 21 December 2023 08:14 PM

එයාල කප්පම් ගන්නවා. නාගානන්ද ප්‍රසිද්ධියේ කිව්වෙ .

:       0       0

Saththaya Thursday, 21 December 2023 10:25 PM

නිදන් හාරනවට වැඩිය හොදයි කුඩ්ඩෙක් වෙන එක .

:       0       0

පුරවැසියෙක් Friday, 22 December 2023 12:10 AM

මිහින්තලේ ස්වාමින්වහන්ස පෙරමුණ අරගෙන ඉදිරියේදී රටට හිතැති, වහල් හිඟන මානසිකත්වයකින් තොර, පක්ෂක් බිහිඋනොත් තමයි. නැත්නම් වෙන පේනතෙක් මානෙක රට ගැන හිතන කව්රුත් නෑ.

:       0       2

chandima Friday, 22 December 2023 04:33 AM

කොහොමටත් චන්දෙට කලින් විරුද්ධ වාදියෝ අල්ලන්නනේ ඔය මෙහෙයුම පටන් ගත්තේ ?නේද ?බාම් කාරයා නියමෙට වැඩේ දෙනවා

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 185 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 655 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී. 2025 සැප්තැම්බර් මස 23 307 0
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී.

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන

Our Group Site