IMG-LOGO

2024 අප්‍රේල් මස 26 වන සිකුරාදා


කැලණිතිස්ස සෝජිට්ස් බලාගාරය නතර කරයි

(රංජන් කස්තුරි)

නඩත්තු කටයුත්තක් හේතුවෙන් කැලණිතිස්ස සෝජිට්ස් පෞද්ගලික විදුලි බලාගාරය අද (26) පස්වරුවේ නතර කළ බව ලංකා විදුලි බල මණ්ඩලය කියයි.

එම නිසා ජාතික විදුලි පද්ධතියට මෙගාවොට් 160 ක ධාරිතාවක් අහිමිවේ.



අදහස් (1)

කැලණිතිස්ස සෝජිට්ස් බලාගාරය නතර කරයි

Raveendra Thursday, 27 January 2022 06:09 AM

පෞද්ගලික බලාගාරයක් මේ අවස්ථාවේදීම නඩත්තු කටයුතු සඳහා නතර කිරීම පුදුමයකි. මෙතෙක්කල් ලොක්කන්ගේ අනුහසත් සමගින් මේ පින්වත් වෙළෙන්දා පාරිභෝගිකයින්ව ගසාකෑවාද? නැද්ද? දන්නෙත් ඒ ඒ ලොක්කන් පමණක්ද? අප බලයේ ඉන්න හරකුන්ට කඩේ යනවා නොවැ... මේ සෑම සිදුවීමක් පිටුපස යම්කිසි අදෘශ්‍යමාන යමක් සිදුවෙන බව හැඟෙන්නේ නූගත් අපට පමණද? කෙසේ හෝ අනාථ මඩමේ බලය ගන්නෙමු යන බුද්ධිමත් න්‍යායෙන් ක්‍රියාකරන විපක්ෂයේ මීහරකුන් මේ එකඳු ගැටලුවකට පිළිතුරු මහජනතාව ඉදිරියේ ප්‍රකාශ නොකරන්නේ මන්ද? තටම තටමා කියන්නේ අපි බලයේ සිටියානම් මේ කිසිඳු ගැටළුවක් නැතිව රට හොඳින් ඉදිරියට යන බව නොවේද? අප තරයේ විශ්වාස කරන්නේ දියවන්නාව පට්ටියේ අනාගත බලු පොරයකදී අප රටේ සියලුම පුරවැසියන්ගේ ප්‍රධානම යුතුකම, වගකීම ලෙස අප දකින්නේ මේ මන්ද බුද්ධිකයින් 226ම (මලපෙරේත කාලකණ්ණි ජේවීපී හැතිකරයද ඇතුළුව) පමණක් නොව "ඔවුන්ගේ සම්බන්ධකම් ඇති කිසිඳු තිරිසනෙක්ව" තම ඡන්දයෙන් තෝරා ගැනීමෙන් වැළකිය යුතු බවයි. අපගේ මෙම අදහස් සියලුම පුරවැසියන්ට කියවීමට මෙන්ම එහි අන්තර්ගතය දෙස මධ්‍යස්ථව සිතීමට ඥාණය පහළ වේවා..!!! අප උපන් මේ ලංකාමාතාවට යහපතක්ම වේවා...!!! 

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

මෛත්‍රි සමයේ අගතියට පත්වූවන් ගැන සොයන්න කමිටුවක්
2024 අප්‍රේල් මස 26 48 0

හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරසේන මහතාගේ සභාපතිත්වය යටතේ පැවති සමයේදී ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ අසාධාරණයට ලක්වූ පිරිස් සම්බන්ධයෙන් සොයා බැලීමට පස්දෙ


සජිත්-අනුර විවාදයට නීතිඥ සංගමයේ සහාය පතයි
2024 අප්‍රේල් මස 26 195 1

සමගි ජන බලවේගය සහ ජාතික ජන බලවේගය අතර යෝජිත විවාදය සඳහා මැදිහත් පාර්ශවයක් ලෙස කටයුතු කරන්නැයි සමගි ජන බලවේගයේ මෙහෙයුම් ප්‍රධානී නලින් බණ්ඩාර මහතා ශ්


කෝටි 30ක වංචාකරු අල්ලන්නැයි විරෝධයක්
2024 අප්‍රේල් මස 26 225 2

පුද්ගලයන් 200 කට ආසන්න සංඛ්‍යාවක් විදේශ රැකියාවලට පිටත්කර යවන බවට පොරොන්දු වෙමින් රුපියල් කෝටි 30 කට ආසන්න මුදලක් වංචා කළේ යැයි කියන මහරගම ප්‍රදේශයේ විද


ගාසා ළමා අරමුදලට සල්ලි ගලයි
2024 අප්‍රේල් මස 26 533 0

ගාසා හි ගැටුම්වලින් විපතට පත්වූවන් වෙනුවෙන් සහන සැලසීම සඳහා ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් ආරම්භ කරනු ලැබූ ගාසා හි ළමා අරමුදල (Children of Gaza Fund) සඳහා ස


සමීක්ෂණ ප්‍රතිඵල සාපෙළට කලින්
2024 අප්‍රේල් මස 26 193 1

අපොස සාමාන්‍ය පෙළ නැවත සමීක්ෂණ ප්‍රතිඵල මෙවර සාමාන්‍ය පෙළ විභාගයට පෙර නිකුත් කරන බව අධ්‍යාපන අමාත්‍ය ආචාර්ය සුසිල් ප්‍රේමජයන්ත මහතා පාර්ලිමේන්තුවේ


දේශපාලන පාතාලයක් ක්‍රියාත්මකයි
2024 අප්‍රේල් මස 26 368 2

අපරාධ මර්දනය කර නීතිය සහ සාමය ස්ථාපනය කළ හැකි පොලිසියක් සහ බුද්ධි අංශ රටට අවශ්‍ය බව කොළඹ දිස්ත්‍රික් මන්ත්‍රී මන්ත්‍රී පාඨලී චම්පික රණවක මහතා පාර්ලිම


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 340 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1727 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1564 3
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site