
(ටී.කේ.ජී.කපිල )
ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ කළමනාකාර අධ්යක්ෂ ආචාර්ය ක්‍රිස්ටලිනා ජෝර්ජියේවා මහත්මිය මෙරට නිල සංචාරයක් සදහා අද පස්වරුවේ දිවයිනට පැමිණි බව ගුවන් තොටුපොළ කාර්යය භාර නිලධාරීවරයා සනාථ කළේය .
ඇය සමග දූත පිරිස ලෙස 03 දෙනෙක් ද පැමිණ සිටිති .
ඔවුන් පිළිගැනීම සදහා ශ්‍රී ලංකා විදේශ කටයුතු අමාත්‍යංශයේ උසස් නිලධාරීහු පිරිසක් කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණ සිටියහ.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
එයත් අර රනිල් වගේ ආණ්ඩුවේ සල්ලිවලින් පුද්ගලික සවාරියක් ඇවිත් වගේ... නැතිනම් මේ වෙද්දී මොනවා බලන්නද? කුණාටුවෙන් වෙච්ච ආපදා බොහෝමයක් හදලත් ඉවරයි. සමහර විට මේ ට්‍රිප් එකේ ගණනත් අපේ ණය බිලට එකතු කරයි.
මට මතකයි කවුද සහෝදරයෙක් ඒ කාලේ කිව්වා "දැන් අප හොයන්නේ වැඩිපුර ණය ගන්න පුළුවන් නායකයෙක් " කියලා...