
(සුමිත් පොතුපිටිය)
කළුතර දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ ගින්නක් හටගෙන ඇති බව කළුතර මහ නගර සභාවේ ගිනි නිවන ඒකකය සදහන් කරයි.
පස් මහලකින් යුතු ගොඩනැගිල්ලේ පහත මාලයේ විදුලි පරිපථයේ ගින්න හටගෙන ඇති අතර, කළුතර මහ නගර සභාවේ ගිනි භටයන් ගින්න පාලනය කරමින් සිටී.
සියලු කාර්යාල වල නිලධාරින් ඇතුළු කාර්ය මණ්ඩලය ඉන් ඉවත් කර ඇති අතර , කිසිවකුටත් හානි සිදුව නොමැත .
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
වැදගත් ලේඛන තියෙන ස්ථාන ගිනිගන්නා කාලයක් මේක. මේ ලේඛනවල ඩිජිටල් පිටපත් හා සහතිකකල ඡයා පිටපත් ස්ථාන දෙක තුනක ගබඩාකිරීම හිරේ යෑමට නියමිත නොවන අයට වැදගත් වෙනවා.