
(සුමිත් පොතුපිටිය)
පවතින බලශක්තිය අර්බුදය හේතුවෙන් කළුතර දිස්ත්‍රික් සංවර්ධන කමිටුව ෂූම් තාක්ෂණය ඔස්සේ පවැත්වීමට කටයුතු කළේය.
කළුතර දිස්ත්‍රික් සංවර්ධන කමිටු සභාපති අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතාගේ ප්‍රධානත්වයෙන් සාකච්ඡාව පැවැත්විණි.
කළුතර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී වරුන් සහ කළුතර දිස්ත්‍රික් ලේකම් සුනන්ද හේරත් මහතා ඇතුළු රාජ්‍ය නිළධාරීන් ගේ සහභාගිත්වයෙන් එය පැවැත්විණි.
දිස්ත්‍රික් ලේකම් කාර්යාලයට පිටත සිට රැස්වීමට පැමිණෙන ප්‍රාදේශීය ලේකම්වරුන් ඇතුළු සියලු රාජ්‍ය නිළධාරින් , පළාත් පාලන ආයතන ප්‍රධානීන් මල්ටි මීඩියා තිර යොදා ෂූම් තාක්ෂණය ඔස්සේ සාකච්ඡාවට සම්බන්ධ විය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd