කොළඹ නගරයේ මාර්ග රැසක තද වැසි  හේතුවෙන් රථ වාහන තදබදයක්  පවතී. එමෙන්ම  මාර්ග කිහිපයක් ද ජලයෙන් යටවී තිබේ. 

කොළඹ - අවිස්සාවේල්ල මාර්ගය පුවක්පිටිය  ප්‍රදේශයේ ගංවතුර තත්ත්වයක් හේතුවෙන් අවහිර වී ඇත.