(යොහාන් භාසුර)
කොළඹ 11 සිට 15 දක්වා ප්‍රදේශ 5 කට හෙට (24) පැය 16 ක් ජල සැපයුම අත්හිටුවන බවත් ජල සම්පාදන හා ජලා පවාහන මණ්ඩලය පවසයි.
ඒ අනුව හෙට (24) පස්වරු 5.00 සිට අනිද්දා (25) පෙරවරු 9.00 දක්වා මෙසේ ජල සැපයුම අත්හිටුවන බවත් අඹතලේ ජල පොම්පාගාරයේ බලශක්ති සංරක්‍ෂණ ව්‍යාපෘතියක් හේතුවෙන් මෙසේ ජල සැපයුම අත්හිටුවන බවත් ජල සම්පාදන මණ්ඩල වැඩි දුරටත් සඳහන් කරයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
වැසිකිලි යාම සඳහා මේ දිනවල වැහි වතුර භාවිතා කළහැකි බැවින් මේ ජල කප්පාදුව ප්‍රශ්නයක් නොවනු ඇත...!