අද අලුයම පහ පමණ වන විට කොළඹට මිලිමීටර් 62ක වර්ෂාපතනයක් ලැබුණු බවත් ඉදිරි පැය කියිපයේදී දිවයිනේ බොහෝ ප්‍රදේශවලට ගිගුරුම් සහිත තද වැසි ඇතිවිය හැකි බවත් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව කියයි. කොළඹ නගරයේ ප්‍රධාන මාර්ග කිහිපයක් වැසි ජලයෙන් යටවීම නිසා වාහන ගමනාගමනයටද බාධා ඇති විය.
1
කිඹුලාඇළ ගුණාට යනඑන මං නැතිකළ පොලිස් ප්‍රහාරය

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd