ආහාර සුරක්ෂිත සතිය ආරම්භ කරමින් ආපන ශාලා පරීක්ෂා කිරීමේ වැඩසටහනක් කොළඹ ඇස් වාට්ටුව ඉදිරිපිටින් අද (28) ආරම්භ විය.
එම අවස්ථාවට සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය පාලිත මහීපාල කොළඹ මහ නගර සභාවේ සෞඛ්‍ය වෛද්‍ය නිලධරයෝ සහ කොළඹ මහ නගර සභාවේ ප්‍රධාන සෞඛ්‍ය පරීක්ෂක ලාල් කුමාර ඇතුළු පිරිසක් එක්වූහ.






COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේ සතියට විතරද? (නි)
දවස් 365 ඇති අවුරුද්දට දවස් 7 ඇතිවේවිද මන්දා...? (නි)
කොළඹ විතරක් මදි. කරුණාකර ලංකාවේ අනෙකුත් නගරවල පවත්වාගෙන යන ආපන ශාලා ගැනත් සොයා බලන මෙන් ඉල්ලමි. විශේෂයෙන් ගම්පහ නගරය සහ අවට (බ)
විශේෂයෙන්ම අර කට්ටියගේ ආපනශාලා තමයි බලන්න ඕනා. ඒ අයනේ අපිරිසිදු කමේ නොම්මර 1.(බ)
ඔය එක ආපනශාලාවක් පරීක්ෂාකරන්න නිලධාරීන් දෙදෙනෙක් හොදටම ඇති. ආහාරවලට අමතරව හොද තත්වයක පිරිසිදු බවත් පරික්ෂා කළ යුතුයි.(හේ)
පිරිසිදු බව පරික්ෂා කිරීමට සෑම ආපන ශාලාවකටම එක අයකු රැකියාවට යෙදවීම අනිවාර්ය කළා නම් හොඳයි වගේ. ඔහුගේ පඩිය අාපන ශාලාවෙන් සහ රජයෙන් ගෙවන වැඩපිළිවෙලක් තිබුනොත් හොඳ නැද්ද? අාපන ශාලා තම තමන්ගේ ලාභය පමණයි බලන්නේ. මැදිහත් කවුරුහරි සිට පිරිසිදුකම ගැන දෙගොල්ලන්ම වගකියන වැඩපිළිවෙලක් තිබුනොත් හොඳයි (නි)