අධිකරණ අමාත්‍යංශය හා කොළඹ විශ්ව විද්‍යාලයේ නීත පීඨයේ මූලිකත්වයෙන් නීති පර්යේෂණ ඒකකයක් පිහිටුවීම අධිකරණ ඇමැති විජයදාස රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් අද(2) සිදුකැරිණි.
කොළඹ විශ්ව විද්‍යාලයේ උප කුලපති ලක්ෂ්මන් දිසානායක, නීතිපති ජයන්ත ජයසූරිය යන මහත්වරු ඇතුළු පිරිසක් ද එම අවස්ථාවට එක්වූහ.



COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඉදිරියට යන්න වාසනා වේවා! (නි)
හොඳයි හොඳයි ඔහොම යමු (නි)