
(විමුක්ති එස් රුද්‍රිගු)
ගෝලීය බහාලුම් වරාය කාර්ය සාධන දර්ශකයේ නවතම ශ්‍රේණිගත කිරීමට අනූව කොළඹ වරාය දකුණු ආසියාවේ සහ ඉන්දියානු උප මහාද්වීපයේ වඩාත්ම කාර්යක්ෂම වරාය බවට පත්වූවේය.
කොළඹ වරාය ඉන්දියානු සාගර සීමාවට මායිම් වූ රටවල් 23 න අතරින් තුන්වැනි ස්ථානයද ලෝකයේ වරායන් 370 ක් අතරින් 22 වැනි ස්ථානයද හිමිකර ගැනීමට සමත්ව ඇත.
ලෝක බැංකුව සහ එස් ඇන්ඩ් පී ගෝලීය වෙළඳපොළ බුද්ධි සහ මූල්‍ය සේවා සමාගම මෙම ශ්‍රේණිගත කිරීම කරනු ලබයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඇයි එහමනම් නැගනහිර ජැටිය ඉන්දියාවට විකුනන්න ගියේ? ඇයි එහමනම්, බටහිර ජැටිය ඉන්දියාවට වික්කේ?
තවත් කෑල්ලක් විකුණන්න .. පවුලට වාසියක්...!