(යොහාන් භාසුර)
කොළඹ - මහනුවර දුම්රිය ධාවනයේ ප්‍රමාදයක් ඇති බව දුම්රිය සාමාන්‍යධිකාරී ධම්මික ජයසුන්දර මහතා පැවසීය.
දුම්රිය මාර්ගයේ දෝෂයක් මෙම ප්‍රමාදයට හේතු වී ඇති බවත් දුම්රිය කාර්ය මණ්ඩලය එම තත්ත්වයට පිළියම් යොදමින් සිටින බවත් ජයසුන්දර මහතා වැඩිදුරටත් කීය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
කවද්ද මේවා වෙලාවට ගියේ?