(ඉන්දිකා රාමනායක )
ඉන්ධන ඉල්ලා සුගතදාස ක්‍රීඩාංගණය අසල කොළඹ මීගමු මාර්ගය සහ බොරැල්ල මරදාන පාර ආනන්ද විද්‍යාලය අසලින් මාර්ග අවහිර කරමින් පිරිසක් විරෝධතාවක නිරත වීම හේතුවෙන් එම මාර්ගයේ දැඩි රථ වාහන තදබදයක් හට ගෙන ඇති බව පොලිසිය පවසයි.
මෙම මාර්ග භාවිතා කරන රියදුරන්ට මෙම මාර්ග වෙනුවට විකල්ප මාර්ග භාවිත කරන ලෙසට පොලිස් මූලස්ථානය දැනුම් දෙයි .
(ඡායාරූප: ගයාන් අමරසේකර)
2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා
ශ්රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි
ශ්රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා
කොළඹ පාරවල් රැසක් අවහිර වෙයි
SWISS Wednesday, 18 May 2022 02:28 PM
ලංකාවට යුරෝපා රටවලින් සංචාරකයින් ගෙන්වන ටිකට් විකුණන ආයතන ඒ රටවල්වල බොහොමයක් තියෙන්නේ දෙමළ අයට..! ඉතින් මොන කථාද..? මේ තියෙන තත්වය මත ඒ අය යන්න එපා කියනවා ලංකාවට... ස්විස් රටේ මානව හිමිකම් තැනට හරීන්, මනුෂ දෙන්නම ගියා නේද මීට මාස කිහිපයකට කලින්...! ඔන්න ඒවගේ විපාක...? අපේ එවුන් කටින් සද්ද දාලා කටවල් වලින්ම ගැහුවාට පිටරට ඉන්න දෙමලු දැන් ලංකාවට ගහන්නේ රටට උනන ඩොලර් වලට..! කොහොමද දෙමළ අයගේ ඩොලර් මොළෙන්... අපේ බෙදුණු සිංහලයාගේ මොලේ බිඳපු හැටි..!