( නිමන්ති රණසිංහ)
දෙමටගොඩ පිහිටි ඛනිජතෙල් නීතිගත සංස්ථාවට ඇතුළු වී කළහකාරී ලෙස හැසිරුණු බවට අත්අඩංගුවට ගත් කොළඹ නාගරික මන්ත්‍රී කේ.ජී කුලතිස්ස මහතා මුදා හැරීමට කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත් ලංකා ජයරත්න මෙනවිය අද (18) අද නියෝග කළාය.
රුපියල් දහදාහක මුදල් ඇපයක් සහ රුපියල් ලක්ෂ දෙකක ශරීර අප දෙකක් මත ඔහු මුදා හැරීමට නියෝග කෙරිණි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ආරක්ෂාවට ගිය නිලධාරියාට තාම ඇප නැහැ...