IMG-LOGO

2025 දෙසැම්බර් මස 26 වන සිකුරාදා


කොළඹ කොටුවේ අදත් විරෝධතා

(යොහාන් භාසුර)

ගාලුමුවදොර අරගලයට පහරදීමට විරෝධය දක්වමින් වෘත්තීය සමිති සහ සිවිල් සංවිධාන රැසක නියෝජිතයෝ කොළඹ කොටුව දුම්රිය ස්ථානය ඉදිරිපිට අද (27) පස්වරුවේ උද්ඝෝෂණයක් පැවැත්වූහ.

‘ජන අරගලයට, ජන අභිලාෂයට අවනතවනු’ ආදි සටන් පාඨ සහිත පුවරු ප්‍රදර්ශනය කරමින් එහිදී විරෝධතාකරුවෝ උද්ඝෝෂණය කළහ.

(ඡායාරූප: ගයාන් අමරසේකර) 



අදහස් (16)

කොළඹ කොටුවේ අදත් විරෝධතා

ඩාලින් Wednesday, 27 July 2022 04:27 PM

අර ඇමරිකා පොලිසිය කළා වගේ " ස්ටාලින්ට " ඩාලින් කම කකුලෙන් බෙල්ලටම තියලා පෙන්නුවා නම් රටම අගය කරයි...!

:       0       0

darma Wednesday, 27 July 2022 04:38 PM

මේ ගොල්ලන්ට හැමදාම මොන ආණ්ඩුව තිබ්බත් අරගල විතරයි. රටේ වෙන වැඩක් නැහැ. වෘත්තීමය විරෝධතාකරුවන් මේ. ඇත්තටම දැන් මෙයාලා තිත්තයි මිනිස්සුන්ටත්.. එන්නේ නැහැ කවුරුවත් සහයෝගෙට. කප කපා කෑලි කපා කියලා එන අය දුවන්නේ බුදු අම්මෝ ගහන්න එපා කියලා කොටුපාර දෙක වදිද්දී... යන්තන් වේවැල් පාරක් කාපු එකා අඬන්නේ අම්ම තාත්තා වත් මෙහෙම ගහල නැහැ කියාගෙන.... ඒ වුණාට ආමි එකේ කොල්ලගේ තුවක්කුව අල්ලලා කිව්වේ පුළුවන් නම් තියපන් කියලා. රූපවාහිනිය ඇරෙස්ට් කරපු පොලිසියට පාට් දාපු කෙනා අඬන්නේ හෙට මාව මරයිද දන්නේ නෑ කියලා...!

:       0       0

කිරිපුතා Wednesday, 27 July 2022 04:48 PM

මේ ඉන්නේ කවදත් රටට එරෙහි කොටසම නේද? ඇත්තටම මේ කණ්ඩායම රටට පිළිලයක්...!

:       0       0

Bamunuarachchi Wednesday, 27 July 2022 04:52 PM

හදිසි නීතිය සම්මත කරගෙන මේ ගොයියෝ ටික ලොකප් කරන්න 2025 වෙනතුරු කූඩුවේ තියන්න.

:       11       22

sharm warn Wednesday, 27 July 2022 04:58 PM

දැන් මිනිස්සුන්ට දුක හුරුවෙලා... අරගල කරන්න ඕනෙත් නැහැ. ඔන්න ඔහේ යන විදිහට යනවා කියලා පරණ පුරුදු වලටම බැහැගෙන යනවා. ණය, පොලිය අහස උසට. බඩුමිල ඊටත් උඩ... ඒ ඔක්කොම දැන් සාමාන්‍ය වෙලා... ඉතින් මේ රට කොහොමද ගොඩගන්නේ...!

:       9       18

uk ran Wednesday, 27 July 2022 05:04 PM

ඔන්න ඇත්ත 3% අය... මේ අය හිතන්නේ රට වට්ටා පාලනේ ගන්න...

:       12       46

SanthuWednesday, 27 July 2022 08:20 PM

දශක 5ක සිහිනය බොඳවී ගොස්ය...

:       0       0

Bamunuarachchi Wednesday, 27 July 2022 05:16 PM

හදිස්සි නීතිය සම්මත කරගෙන ගොයියන් ටික ලොකප් කරන්න 2025 වෙනතුරු කූඩුවේ තියන්න.

:       14       39

පාසැල් කමකරැ Wednesday, 27 July 2022 07:23 PM

මෙයාට ඉස්කෝලෙක ගේට්ටුවක් මතක් වෙන්න දෙන්න ඵකෙක් නැහැනේ. කියන්නේ ගුරුවරයෙක් කියලා.

:       10       31

PereraThursday, 28 July 2022 06:27 AM

ගෝඨාභයට දුන්නා වගේද?

:       0       0

kasun Wednesday, 27 July 2022 08:13 PM

මෙන්න මේ අයව දැන් ඇතුළට දාන්න.

:       10       21

BT Wednesday, 27 July 2022 10:29 PM

තුන්වන ඡායාරූපයේ දැක්වෙන පුද්ගලයින්ගෙන් බහුතරයක් මුඛ ආවරණ රහිතව පොදු ස්ථානයක ඒකරාශි වී සිටින බව පෙනේ....

:       0       0

CHULA RAHULA Thursday, 28 July 2022 12:45 AM

"සංසාරේ නිමක් නොදකින කරුමක්කාරයෝ''...

:       0       0

rocky Thursday, 28 July 2022 05:35 AM

බමුණානෙනි, ඔය විදිහට රටේ මිනිස්සුන්ගෙන් වැඩි හරියක් හිරේ දාන්න වේවි නේද? අපිටත් කන්න නැතිව ඉන්න මේ කාලේ ඔවුන්ට කන්න දෙන්නේ කවුද?

:       0       0

උපාලි Thursday, 28 July 2022 05:59 AM

මේ අයව බැඳ දමන්න රටම කන්න පෙර...!

:       0       0

BT Thursday, 28 July 2022 12:39 PM

තුන්වන ඡායාරූපයේ දැක්වෙන පුද්ගලයන්ගෙන් බහුතරයක් මුඛ ආවරණ රහිතව පොදු ස්ථානයක ඒකරාශී වී සිටි බව පෙනේ.

:       0       1

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 558 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 278 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1078 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site