කඩේකට යමින් සිටි 16 හැවිරිදි දරුවකුට කොළොන්නාව සිංහපුරයේදී වෙඩි තබා බරපතල තුවාල සිදු කැර ඇතැයි පොලීසිය කියයි.
කොළඹ මහ රෝහලේදී දරුවා දැන් සැත්කමකට භාජනය කැර ඇත.
නිල් පාට වාහනයකින් ආ පිරිසක් ඔහුට වෙඩි තැබු බව කියති.
කඩේකට යමින් සිටි 16 හැවිරිදි දරුවකුට කොළොන්නාව සිංහපුරයේදී වෙඩි තබා බරපතල තුවාල සිදු කැර ඇතැයි පොලීසිය කියයි.
කොළඹ මහ රෝහලේදී දරුවා දැන් සැත්කමකට භාජනය කැර ඇත.
නිල් පාට වාහනයකින් ආ පිරිසක් ඔහුට වෙඩි තැබු බව කියති.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
පොඩි ළමයෙකුටවත් පාරේ බැහැලා යන්න බැරි කාලයක් (දී)
අවුරුදු 16ක් කියන්නේ හිරිමල් වයසේ කොලු ගැටයෙක් නේද. එහෙව් එකෙකුටවත් ඉන්න දෙන්නේ නැද්ද. (දී)
තිබ්බේ හාවට උනත් වැදිලා තියෙන්නේ පදුරකට වගේ, පව් , (දී)
කොලොන්නාවෙත් දැන් නිතරම වෙඩි තැබීම්. මගේ ගම ගැන මටම ලැජ්ජාවක් (දී)
මේ අවි ආයුධ කොහොමද සාමාන්‍ය ජනයා අතට පත් වෙන්නේ (දී)
සමාජය විකුර්ති වෙලා (දී)
රට ගොඩ ගන්න බැහැ (දී)
පොඩි එකා මොනවා කරන්නද (දී)
මේ ළමයා කාටද දන්නේ නැ කඩේ ගියේ. (ස)
අනේ සත්‍යයා වගේ මෝඩයෙක්. වාහනය නිල් පාට වුණයි කියලා මේකට ඇති සම්බන්ධය මොකක්ද? (නි)
කොලොන්නාව කියන්නේ අද මැද පෙරදිග රටක් වගේ වෙලා , භීෂණය රජයන නගරයක් , කසල තේ ගබඩා , මත් කුඩු ජාවාරම , ගිනි අවි ගිනි කෙලි තිබෙන ප්‍රදේශයක් වෙලා. (ස)
අර කට්ටියට විතරක් රට දීලා අන් සියල්ලම දැන් ඉතින් ඉන්දියාවට වත් ගොස් සරණාගතයෝ වෙන දිනය ලඟයි වගේ. එතකොට නම් ඉතින් 'ආශ්චර්ය' ම තමයි.(ස)
මෙහෙම ගියොත් මිනිසුන්ට වෙන්නේ සරණාගතයින් හැටියට ඉන්දියාවටවත් යන්න තමයි. සමහර දේශපාලුවනුත් ඔවුන්ගේ ආවඩන්නවුනුත් නිසා ළමයෙකුටවත් පාරේ යන්න බැරි තත්වයක් ඇති වෙලා. ඕනෑවට වඩා දේශපාලුවන්ට බලය දුන් පව තමයි අපි ගෙවන්නේ. (නි)
අනේ! ඕක කළ කෙනාට ඕක දැන් මතක නැතුවත් ඇති නේද? (නි)
නන්දන මහත්තයෝ, හැම දෙයකටම ආශ්චර්යය ගාවාගන්න එපා. නිකන්ම වෙඩිතියන්නේ නැහැනේ (නි)
රටේ අපරාධ රැල්ල ගැන අදහස් දමන පිටරට ඉන්න ලාංකිකයන්ට සමහරු ආඩපාලි කියා තිබුනා මම දැක්කා. වෙන රටවල මීටත් වඩා අපරාධ තිබෙනවා, මව්බිමට සමච්චල් කරන්න එපා කියලා. බලමුකෝ කොළොන්නාව කොලොම්බියාව වුණාට පස්සේ මේ භුමි පුත්‍රයින් මොකද කියන්නේ කියලා. (නි)
අනාගත බයක් නිසාද දන්නේ නැහැ මේ දරුවා මරන්න හැදුවේ? ඕකනේ මම කලිනුත් කිවුවේ ඔය පුරේට සිංහපුරේ කියල නම දැම්ම එක ගැන දෙපාරක් හිතන්න ඕනෑ කියලා (නි)
කොහොමද මේකට මම මොකුත් කියන්නේ? මොනවා කියන්නද කියලා හිතාගන්න බැහැ (නි)
දැන් යාපනයේ ජීවත්වන එක කොළඹ ජීවත්වනවාට වඩා ආරක්ෂාසහිතයි. කැලණිය සහ කොළොන්නාව කියන්නේ දැන් මුදානොගත් ප්‍රදේශ වගේ (නි)
අනුමානයක් නැහැ, මේක පළිගැනීමක්. නැත්නම් යම්කිසි දෙයක් වසන් කරන්න කළ වැඩක් (නි)
වාහනය නිල් පාටලු නේද? (නි)
මේ ළමයා දෙමටගොඩ සා. මැතිව් විද්‍යාලයේ නේද? (නදී)