කොළොන්නාව නගර සභාවේ දී එහි උප සභාපති සුදේශ් කෝදාගොඩට පහර දුන්නැයි සැකපිට නගර සභාපති රවීන්ද්‍ර උදය ශාන්ත අලුත්කඩේ මහේස්ත්‍රාත් අධිකරණයෙන් ලබන 22 වැනි දා තෙක් රිමාන්ඩ් කරනු ලැබීය.
ඔහු නීතීඥවරයකු මාර්ගයෙන් අධිකරණයට බාර විය.
කොළොන්නාව නගර සභාවේ දී එහි උප සභාපති සුදේශ් කෝදාගොඩට පහර දුන්නැයි සැකපිට නගර සභාපති රවීන්ද්‍ර උදය ශාන්ත අලුත්කඩේ මහේස්ත්‍රාත් අධිකරණයෙන් ලබන 22 වැනි දා තෙක් රිමාන්ඩ් කරනු ලැබීය.
ඔහු නීතීඥවරයකු මාර්ගයෙන් අධිකරණයට බාර විය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මුදානොගත් ප්‍රදේශ වලින් එකක් කියා සිතෙනවා කොළොන්නාවත් (නි)
කොළොන්නාව ප්‍රසිද්ධියට පත්වූ කරුණු කාරණා මට මෙවේලේ මතක් වුණා (නි)
මේ රටේ මිනිස්සු - තනිකර නටන්නේ පිස්සු... ගීතයට අපේ ප්‍රණාමය !! (නි)
මොනවා කළත් මම නම් ඡන්දය දෙනවා (නි)
ඔය සභාපතිතුමා ගැන මම හොඳට දන්නවා. (නි)
ඉන්දු-ලංකා ගිවිසුමේ අවජාතක දරුවෙකු වූ මේ ප්‍රාදේශීය සභා අවලංගු කරන්න ජේ.ආර්.ගෙන් පසු කිසිම පාලකයෙක් උත්සාහ නොකළේ තමන්ට කඹුරන නුගත් පාදඩ පන්තියට දේශපාලනය හරහා හම්බ කර ගන්න අවස්තාවක් ලබා දෙන්නයි. අද ඒක පිළිකාවක් වගේ මුළු රටම වෙලා ගෙන. මේ ගෝල බාල කවුරු කවුරුත් පෙන්නන්නේ බලයේ ඉන්න ලොක්කන්ගේ හයිය තමයි.(නදී)
කොළොන්නාවේ ඉන්නේ පුදුමාකාර මිනිස්සු (නි)
හැබැයි මෙදාපාර පිකටින් , පෙළපාලි නම් බලන්න හැකිවෙන එකක් නැහැ වගේ ! (නි)
ඔන්න අපේ ප්‍රාදේශීය දේශපාලකයින් ප්‍රශ්න විසඳන හැටි. (නි)
ඕවා අද සාමාන්‍ය දේවල්. වලියක් නැති තැනක් හරියට පරිප්පු නැති හෝටලයක් හා සමානයි. (නි)
ගනන්ගන්න එපා. ඒ ගැන හිතන්නත් එපා. එකම පක්ෂේ අය නිසා කාට හරි වරදක් කියන අපියි අන්තිමට වැරදි වෙන්නේ. එකෙක් මරල උනත් තමන් සාදාරන හොඳම ඇමති වෙන තත්වයක්නේ ඔහේ තියෙන්නේ. (නදී)
මොනවාද මේ ප්‍රාදේශී්‍ය මහජන නියා්ජිතයින්ට වෙලා තියෙන්නේ? (නි)