(බන්දු තඹවිට)
කළුතර සේරුපිට සිවිල් ආරක්ෂක කඳවුරේ 20 දෙනෙකුට කොරෝනා වයිරසය ආසාදනය වී ඇති බව කළුතර දිස්ත්‍රික් පරිපාලන මහජන සෞඛ්‍ය පරීක්‍ෂක ආර්.ජී.සිංහබාහු මහතා පැවසීය.
මීට දින කීපයකට පෙර එම සිවිල් ආරක්ෂක කඳවුරේ 200 ක පමණ පිරිසකගේ පී.සී.ආර්. පරීක්ෂණ සිදුකිරීමෙන් අනතුරව එම පිරිසෙන් 20 දෙනෙකුට කොරෝනා වයිරසය ආසාධනය වී ඇති බව වාර්තා වී ඇත.
මෙම තත්වය තුල එම රෝගීන්ගේ ආශ්‍රිතයන් නිරෝධායනයට යොමුකර එම සිවිල් ආරක්ෂක කඳවුර තුල කොරෝනා රෝගය පැතිරීම වැළැක්වීමට කඳවුරේ ප්‍රධානීන්ට උපදෙස් ලබාදීමට කටයුතු කළ බවද කළුතර දිස්ත්‍රික් පරිපාලන මහජන සෞඛ්‍ය පරීක්‍ෂක ආර්.ජී.සිංහබාහු මහතා වැඩිදුරටත් පැවසීය.
ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය, සිය තිරසාරත්වයෙන් යුතු ගමන්මගේ සුවිශේෂ සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් Zero Waste to Landfill (ZWL) සහතිකය දිනා ගැනීමට සමත් විය. සම
2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා
ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි
කළුතර සිවිල් ආරක්ෂක බලකා කඳවුරේ 20 කට කොරෝනා