
(යොහාන් භාසුර)
කැළණිතිස්ස බලාගාරය ක්‍රියාත්මක කිරීමට ඉන්ධන නොමැතිවීම හේතුවෙන් එම බලාගාරය අද (2) පස්වරුවේ නැවත අත්හිටුවීමට සිදුවූ බව ලංකා විදුලිබල මණ්ඩලයේ උසස් නිලධාරියෙක් පැවසීය.
ලංකා ඛනිජ තෙල් සංස්ථාව සතියක කාලයක් අඛණ්ඩව ඉන්ධන සැපයීමට පොරොන්දු වී ඇති බවත් හෙට (3) එම ඉන්ධන සැපයීම ආරම්භ වූ පසු නැවත කැළණිතිස්ස බලාගාරය ක්‍රියාත්මක කිරීමේ අවස්ථාව ලැබෙන බවත් එම නිලධාරියා වැඩි දුරටත් කීය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd