කැළණිය විශ්ව විද්‍යාලයේ අභ්‍යාසලාභී සිසුන් ඉක්මවා බාහිර උපාධියට සිසුන් බඳවා නොගැනීමට එහි සනාථන සභාව ගත් තීරණය හා ඊට අදාළව නිකුත් කළ චක‍්‍රලේඛය අහෝසි කරන්නැයි බාහිර උපාධි අපේක්ෂකයන් දස දෙනෙක් ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ අද (25) මූලික අයිතිවාසිකම් පෙත්සමක් ගොනු කළහ.
බාහිර උපාධිය හැදෑරීමට ලියාපදිංචි වීමට අයැදුම් කළ සංඛ්‍යාව 14000ක් වන බව ද පෙත්සම්කරුවෝ කියති.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
දැනුම දියුණු කරගැනීමට වෙරදරන සොයුරු සොයුරියනි, ඔබට ජය! (නි)
ඉතා හොඳයි (ම)