ඔබ දැක තිබෙනවාද වීරත්වයෙන් රතු රෙද්දක් වනා අහිංසක සතෙකු කුලප්පු කර ඔවුන් මැඬගෙන ජයගැනීමට යත්න දරනා මිනිසුන්. එහි පිළිබිඹුව ක්‍රෑරතර සතුන් පාලනය කිරීමක් ලෙස පෙන්වන්නට උත්සාහ කළද, ඒ සියල්ල බොරු බව මෙම විශ්වවිද්‍යාල සිසුන් යොදාගෙන මෙම ගුරුවරයා පෙන්වා දෙනවා.
රචින්ත ජයවර්ධන

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd