බම්බලපිටිය යුනිටි ප්ලාසා ගොඩනැගිල්ලේ ගින්න නිවීමට පැය 3ක් ගතවිය. ගිනි නිවන භටයන් 30ක්, ගිනි නිවන රථ 6 ක් උපයෝගී කරගෙන ගිනි නිවීමට ගත් උත්සාහය පමාවීමට හේතුව පරිගණක උපාංග දැවීමෙන් නිකුත්වූ කළු දුමාරය බව කියති.
ජනේල කිහිපයක් කඩා අධිවේගී විදුලි පංකා ක්‍රියාත්මක කර දුමාරය ඉවත් කිරීමෙන් පසුව ගින්න හටගත් පෙදෙසට ඇතුළුවීමට හැකිවූ බව ගිනි නිවන භටයෝ කියති.
අලාබය හා ගින්නට හේතුව මෙතෙක් සොයාගෙන නැත.








COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ගිනි දුමට නිසි මෙවලම් නැතිද නිසි තැන (බ)