ලීවල ගැසු කළු කොඩි හතලිහක් පුංචි ලොරියක ගෙන ගිය දෙදෙනකු සිකුරාදා (20) බේරුවලදී අත්අඩංගුවට ගත් බව පොලීසිය කියයි.
කැඩු කඩයකින් රැගෙන ගිය සිල්ලර බඩු ළඟ තබා ගත් පුද්ගලයකු ද ගෙවල්වලට ගල් ගැසු දෙදෙනකු ද බේරුවලදී එදිනම අත්අඩංගුවට ගත් බව පොලීසිය පවසයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
කොහොමද වැඩේ (දී)
තරා තිරම නොබලා අත් අඩංගුවට ගන්න (නදී)
මේ මොනවද වෙන්නේ? (නි)
උපරිම දඬුවම් දෙන්න ඕනෑ, රටේ ඒකීයභාවයට බාධා කළාට (නි)
කළු කොඩි ගෙනියන්න ඇත්තේ පාර සරසන්න වෙන්න ඇති..(නදී)
කවුරු උවත් මෙම කළු කොඩි කාරයන් කර ඇත්තේ බලවත් වරදක්. මෙම කළු කොඩි ඔවුන්ගේ ඔලුවේ ඔතා නගරයේ විදි සංචාරයක් කරා නම් අනික් අයටත් පාඩමක් (නදී)
උපරිම දඩුවම් දෙන්න (නදී)
නැවැත්විය යුත්තේ ජාතිවාදී දේශපාලනයයි. (නදී)
මේ අයට අවුරුදු 20 ක හිර දඬුවම් දෙන්ඩ ඔනා.(නදී)
මේ හැම දේකම අර්ථය ලෙස මා දකින්නේ, සුළු සිද්ධියක් හෝ සිදුවන තුරු එක්තරා සහෝදරවරු පිරිසක් බලා ඉන්නා බවයි. බුද්ධි අංශ සීරුවෙන් තැබිය යුතු අතර නැවතත් හදිසි නීතිය ගෙනැවිත් මුස්ලිම් ගම්මාන සහ අනෙක් ගැටුම් ඇතිවූ ප්‍රදේශ දැඩි පරීක්ෂාවකට ලක් කල යුතුය. සරල ගැටුම් සරල යයි සිතා සිටි නිසා ඒවා උත්සන්න වන විට ගැටළු ගොන්නක් බවට පත් වූ ඉතිහාසයක් අපට තිබේ.(නදී)
මොකටද මේවා ගෙනිහිල්ල තියෙන්නේ (දී)
අනේ මෙහෙමත් රටක්. (දී)
මට නිකන් පිස්සු වගේ (දී)
මේවා මොකටද කියලා හොයා බලන්න (දී)