පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ ක්‍රියාකාරීන් වන ලලිත් හා කූගන් අතුරුදන්වීම සම්බන්ධයෙන් යාපනය දිසා අධිකරණයේ විභාගවන පෙත්සම් විභාගයේ සාක්කිකරුවන් වූ එක්සත් ජනතා නිදහස් සන්ධානයේ පාර්ලිමේන්තු මන්ත්‍රී කෙහෙළිය රඹුක්වැල්ල හා ජනතා විමුක්ති පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී සුනිල් හඳුන්නෙත්ති යන මහත්වරුන් දෙවැනි වරටත් අධිකරණය ඉදිරියේ පෙනී නොසිටීම හේතුවේ පාර්ලිමේන්තුවේ මහලේකම් මගින් ඔවුනට සිතාසි නිකුත් කිරීමට යාපය දිසා අධිකරණය අද නියෝග කළ බව පෙත්සම ඉදිරිපත් කළ පාර්ශ්වයේ නීතිඥවරුන් වන නුවන් බෝපගේ හා හිරාන් ඇන්ටිටෙල් මහත්වරු කියති.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
වසර 6-7 පෙරනම් උතුරෙන් අවේ කොටි උසාවියෙන් මරණ වරෙන්තු නේද? (ස)