(සුජිත් හේවාජුලිගේ)
අමාත්‍ය කෙහෙලිය රඹුක් වැල්ල මහතාට එරෙහිව නැවතත් විශ්වාසභංග යෝජනාවක් ඉදිරිපත් කිරීමට සමගි ජන බලවේගය පක්ෂය තීරණය කර ඇත.
මේ සම්බන්ධයෙන් අදහස් දක්වන එම පක්ෂයේ ගම්පහ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී කවින්ද ජයවර්ධන මහතා පැවසුවේ බාල ඖෂධ ගෙන්වීමේ සිද්ධිය පිළිබඳ පරීක්ෂණ අවසන් වන තුරු ඔහු අමාත්‍ය ධූරයෙන් ඉවත් කළ යුතු බවයි.
මෙම යෝජනාව කතානායකවරයාට ලබන සතියේ බාරදීමට නියමිතය.
වාර අවසාන කෙරුණු පාර්ලිමේන්තුව ලබන 7 වැනිදා විවෘත කෙරේ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
කැට තියලා තියෙන්නේ, කෙහෙළිය ඕකෙන් දිනනවා, පොහොට්ටුවේ අය දුන්නේ අත උස්සන්න විතරයි. තමන්ගේ අම්මා, අප්පා මරන්න ගෙනාවත් පනතක් අත උස්සනවා. එහෙමට උගත් බුද්ධිමත් පිරිසක් ඉන්නේ...
කලින් පාර මෙයාව බේරගන්න විශ්වාස බන්ගෙට විරුද්ධව ඡන්දෙ දීපු රනිල්ගේ පොහොට්ටුවේ ගෝලයෝ වෙන අයට මොකද කරන්නේ? දැන දැනම වංචා කාරයෙක් බේරාගන්න ඡන්දෙ දීපු එකට ඒ අයට පාර්ලිමේන්තුවේ යම්කිසි ක්‍රියාමාර්ගයක් ගන්න බැරිද?
මට විශ්වාස භංගයක් දාපල්ලා.. ඒක ඊට හොඳයි