(තුෂාර හෙට්ටිආරච්චි)
කහවත්ත නාවලකන්ද ප්‍රදේශයේ මැණික් පතලක් කඩා වැටීමෙන් එක් අයකු මියගොස් තවත් අයකු තුවාල ලබා ඇතැයි පොලිසිය කියයි.
අඩි 40 පමණ ගැඹුරු මෙම පතලේ දෙදෙනකු වැඩ කරමින් සිටිය දී එය කඩා වැටී ඇති අතර එක් අයකු දැඩි පරිශ්‍රමයක් දරා ගොඩ ගෙන රෝහලට රැගෙන ගොස් ඇත.
අනෙක් පුද්ගලයා මියගොස් ඇතැයි පොලිසිය පවසයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd