(මනෝප්‍රිය ගුණසේකර)

බාල බෙහෙතේ ජාවාරම සම්බන්ධයෙන් රිමාන්ඩ් බාරයට පත් කර සිටින තමන්ට ඇප නියම කරන්නැයි හිටපු සෞඛය අමත්‍ය කෙහෙලිය රඹුක්වැල්ල මහතා ඉදිරිපත් කළ ඉල්ලීම කොළඹ මහාධිකරණය විසින් ප්‍රතික්ෂේප කරන ලදි.

කොළඹ මහාධිකරණ විනිසුරු දමිත් තොටවත්ත මහතා එම ඉල්ලීම ප්‍රතික්ෂේප කරමින් සඳහන් කළේ කෙහෙළිය රඹුක්වැල්ල මහතාට ඇප දීමට තරම් සුවිශේෂි කරණු ඉදිරිපත් කර නොමැති බවයි.