ටෝනි කරුණානායක
ගම්පහ කෙහෙල්බද්දර ප්‍රදේශයේ දී පුද්ගලයෙකු (68) වෙඩි තබා ඝාතනය කළ බව පොලිසිය පවසයි.
මිය ගිය අය නිවසේ සිටින අවස්ථාවේ යතුරුපැදියකින් පැමිණි නාදුනන දෙදෙනෙකුගෙන් එක් අයකු එම වෙඩි තැබිම සිදු කළ බව පොලිස් පරික්ෂණ වලදී අනාවරණය වී තිබේ.
මිය ගිය අය ලී ව්‍යාපාරිකයෙක් වන බවත් පස් කන්දක් සම්බන්ධ ආරවුලක් මෙයට හේතුව බවත් පොලිසිය සැක කරයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ප්‍රාදේශීය සභාකාරයෙක් සම්බන්ධ වෙලා ඇති බවට සැක කල හැකියි!