
(බිමල් ශ්‍යාමන් ජයසිංහ)
පෑලියගොඩ මත්ස්‍ය තොග වෙළෙඳපොළට වසා දැමීමට පෙර මාළු මිලදී ගැනීම සඳහා ගිය කහතුඩුව මිනුවන්විල පාරේ මාළු ව්‍යාපාරිකයට කොරෝනා වයිරසය ආසාදිත වී ඇති බවට අනාවරණය වූ බව කහතුඩුව සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී ධනුක පත්මරාජ මහතා පැවසීය.
මේ හේතුවෙන් ඔහුගේ සමීපතමයන් 8 දෙනෙකු ස්වයං නිරෝධායනය ලක්කළ අතර නගරයේ වෙළඳසැල් හයක් වසා දැමීමට අද (25) පියවර ගැනිණි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd