කහතුඩුව පොලිස් වසමේ දින 40 ක් පුරා පැවති ප්‍රජා පොලිස් ජංගම සේවාවෙන් රුපියල් හය ලක්ෂයක් වටිනා ව්‍යාපෘති 43 ක් නිම කළ බව කහතුඩුව පොලිසිය කියයි.
ආගමික වැඩසටහන් 10 ක්,ශ්‍රමදාන 15 ක් , සෞඛ්‍ය කදවුරු හතක්, සංස්කෘතික වැඩ සටහන් තුනක්, අධ්‍යාපන සම්මන්ත්‍රණ හයක්, ක්‍රිඩා වැඩසටහන් දෙකක් ඒ අතර විය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ලොකු වෙනසක් (නි)
ඉතාමත් හොද ඇරඹුමක් . අාශිර්වාද කරනවා පොලිස් ස්ථානාධිපතිතුමා ඇතුළු සියලුම නිලයන්ට. (බ)