සේවය ස්ථිර කිරීම්,රක්ෂණ ක්‍රමයක් ඇතුළු ඉල්ලීම් කිහිපයක් මුල්කරගනිමින් දොඩම්ගස්ලන්ද කහටගහ මිනිරන් පතළේ අඩි 1300ක් පමණ යට සිට එහි සේවකයන් අරඹා තිබූ වැඩ වර්ජනය අද උදේ අවසන් විය.
කර්මාන්ත නියෝජ්‍ය ඇමැති ලක්ෂමන් වසන්ත පෙරේරා මහතා පැමිණි සිය ඉල්ලීම් දෙසැම්බර 31ට පෙර ලබා දීමට එකඟ වූ නිසා වැඩ වර්ජනය අවසන් කරන බව පතල් සේවකයෝ කියති.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
හරි හරි වෘතිය සමිති නායකයන්ගේ ඉල්ලීම් ටික ලැබෙන්න ඇති ,සාමාජිකයන්ගේ ඉල්ලීම් පසුව දෙනු ලැබේ !! (දී)