දොඩම්ගස්ලන්ද කහටගහ මිනිරන් පතළේ සේවකයෝ ඉල්ලීම් කිහිපයක් මුල් කැර ගෙන වැඩ වර්ජනයක් ඇරැඹුහ.
සේවය ස්ථිර කිරීම්,රක්ෂණ ක්‍රමයක් ඇතුළු ඉල්ලීම් වර්ජනයට හේතුව බව ශ්‍රීලනිප සේවක සංගමයේ ලේකම් සුසන්ත ප්‍රනාන්දු කියයි.
පතල ඇතුළේ අඩි 1132 සිට අඩි 2000 දක්වා විවිධ ස්ථරයන්හි සේවකයෝ හැත්තෑවක් පමණ ද වර්ජනයට එක් වී සිටිති.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මෙවැනි අනතුරුදායක රැකියාවක නියුතු සේවකයින් අනිවාර්යෙන්ම රක්ෂණය කළයුතුයි. (නි)
දැන් හැමතැනම වර්ජන වර්ජන!!! (නි)
දැඩි අනතුරුදායක රැකියාවක්. ඒ වෙනුවෙන් රජය අනිවාර්යෙන්ම රක්ෂණයක් දිය යුතුය. රටට විදේශ විනිමය ගෙනෙන අායතනයක් ඒ නිසා සේවකයන් අාරක්ෂා කරගත යුතය. ඔවුන්ට තම රැකියාව පිළිබඳව විස්වාසයක් තිබිය යුතය. (නදී)