කොටගල දෙමළ මහා විද්‍යාල ඉදිරිපිට කහඉහ මතින් පාර මාරු වූ එම පාසලේ සිසුවියන් දෙදෙනකු වෑන් රථයක හැපීමෙන් තුවාල ලබා රෝහල් ගත කළ බව පොලිසිය කියයි. තුවාල ලැබූ සිසුවියන් කොටගල රෝහලට ඇතුළත් කළ අතර ඔවුන්ගේ තත්ත්වය බරපතල තත්ත්වයේ පසු වූයෙන් ඔවුන් නාවලපිටිය රෝහලට මාරු කළ යැවූ බව රෝහල් ප්‍රකාශකයෙක් කීය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
කහපාටට අපල ඇති .. සුමනදාසගෙන් වත් අහලා කහපාට වෙනුවට වෙනත් පාටක්වත් ආලේප කලොත් නරකද ?(හේ)