
(සුජිත් හේවාජුලිගේ)
කහ කුඩු සහනදායි මිලකට සතොස හරහා ලබාදීමේ වැඩපිළිවෙලක් හෙට සිට ආරම්භ කරන බව රාජ්‍ය අමාත්‍ය ජානක වක්කුඹුර මහතා පැවසීය.
මේ අනුව පාරිභෝගිකයන්ට කහ කුඩු කිලෝවක් රුපියල් 2400 කට මිලදී ගැනීමට හැකිවන බවද හෙතෙම සඳහන් කළේය.
දැනට වෙළෙඳපොළේ කහ කුඩු කිලෝවක් අලෙවි කෙරෙන මුදල රුපියල් 4000 ක් පමණ වේ.
කුළුබඩු සංස්ථාව අමු කහ කිලෝ තුන්ලක්ෂ පනස් දහසක් කට වැඩි ප්‍රමාණයක් ගොවීන්ගෙන් මිලදී ගෙන ඇති බව ඔහු වැඩිදුරටත් පැවසීය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
තවත් මෝඩයෙක් එකතු වෙලා...